Breaking News
recent

අද සිට ආරම්භ වන ethical hacking part 1


කොහොමද යාලුවනේ කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනා අද අපි බලමු ethicla hacking වල මුලික පාඩම් මාලාව අද ඉදන් මම ඔයාලට කියල දෙනවා.කොහොමද හොදයි නේද?
හරි මුලින්ම අපි හැක් කරන්න කලින් අපි ආරක්ෂාවෙන්න ඕනෙනේ.අපි බලමු කොහොමද කියල මුලින්ම අපි ආරක්ෂා වෙන්නේ.

හරි එනම් පලවෙනි පාඩම පටන් ගමු.අපේ මුල්ම පාඩම වෙන්නේ කොහොමද හරියටම IP ඇඩ්රස් එක නිවැරදිව හයිඩ් කරගන්නේ කියලා.
බොරු සෝබන සොෆ්ට්වෙයා ඕනේ නෑ CMD එක  Run as administrator වලින් ඕපන් කරගන්නකො..හරි ඊට පස්සේ මෙම කොටන්නකො එකේ..
චුටි සෙල්ලමක් දන්න විතරයි  තියෙන්නේ...
 හරි දැන්  ඕපන් කරගත්තනේ හරි දැන් මෙම කොටන්නකො..
ipconfig/all (එතකොට මෙම පෙන්නාවි)

DHCP enabled:        No
IP Address:              192.168.1.23 (ඔය තියෙන්නේ මගේ එක)
SubnetMask:            255.255.255.0
Default Gateway:      192.168.1.1

netsh interface ip set address name="Local Area Connection"
(Local Area Connection කියන තැනට ඔයාගේ  connection එකේ නම දාන්න)

දැන් මෙම ටයිප් කරන්න...
static (මෙතනට කැමති IP දෙන්න) 255.255.255.0 192.168.1.1 1

ඕක කරගන්න සොෆ්ට්වෙයා ගෙන නහින්න ඕනෙද  නැනේ.අනික ඒවා දාගන්න ගිහින් මොන ගිණිගෙඩි වැටෙයිද දන්නේ නැනේ..

ඊළගට අපි බලමු හැමෝම වෙනස් කරන්න බෑ කියන්න MAC Address එක වෙනස් කරලා....
ගිහින් එන්නම් බුදුසරණයි
My host lanka

My host lanka

No comments:

Post a Comment

ad

Powered by Blogger.